lan englan tam

C Chatඑක

“නෙළුම් කුළුණ’ බලපු ඉන්දියාවේ ‘Hansal Mehta’ කිවුවේ මෙහෙත් මේකමයි කරන්නේ කියලා”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර ‘Mirror Arts’ කතා බහ සමග එක් වූයේ  චිත්‍රපට අධ්‍යක්ෂක ඉලංගෝ රාම්‍ ය.

මේ දිනවල අතිශය ජනප්‍රිය ‘නෙළුම් කුළුණ’චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ ඔහුයි.

ඒ වගේම ඔහු විසින්ම අධ්‍යක්ෂණය කළ ‘නෙළුම් කුළුණ’ චිත්‍රපටයේ දමිළ ප්‍රතිනිර්මාණය වන ‘perusu’ චිත්‍රපටයත් බෙහෙවින් ජනප්‍රියත්වයට පත්උනා. ඒ වගේම මෙම චිත්‍රපටය ඉදිරියේදී ලෝකයේ තවත් රටවල් ගණනාවකම භාෂාවන් ගණනාවකින් ප්‍රති නිර්මාණය වෙන්නත් නියමිතයි.

ඉතින්, කතාබහේදී ඉලංගෝ විසින් ‘නෙළුම් කුළුණ’ චිත්‍රපටය නිර්මාණය කරන්න පසුබිම් වෙච්ච කාරණා වගේම එහි රස මුසු අත්දැකීම් ගැනත් තොරතුරු බෙදා හදා ගත්තා.

ඒවගේම සිනමාව ගැන වගේම ඔහුගේ ජීවන අත්දැකීම් ගැනත් ඔහු ‘Mirror Arts’ සමග අදහස් බෙදා හදා ගත්තා.

ඔහු සහභාගී වූ සම්පූර්ණ සාකච්ඡාව දැන් ඔබට ‘Mirror Arts’ යූ ටියුබ් නාලිකාවෙන් නරඹන්න පුළුවන්.

පහතින් දක්වලා තියෙන්නේ මෙම සම්පූර්ණ සාකච්ඡාවේ video පටයයි.

සාකච්ඡාව මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසිනි.

Back to top
Go to bottom