මෙවර, ‘mirror arts’ කතා බහ සමඟ එක් උනේ තරුණ පරපුරේ ජනප්‍රිය නිවේදන ශිල්පිනියක්.
මේ හැඩකාර, කටකාර, දක්ෂ තරුණිය නමින් Aruja AJ.
සිය වෘත්තීමය දිවියේ සිරස Y Fm රේඩියෝ නාලිකාව හරහා බොහෝ තරුණ ශ්‍රාවක පිරිසක් වෙත සමීප වීමට සමත් වූ ඇය වර්තමානයේ වඩාත් අවධානයට හා ජනප්‍රියත්වයට පත්ව තිබෙන්නේ සමාජ මාධ්‍ය පෞර්ෂයයක් ලෙසයි.
ඉතින්, මෙවර ‘mirror arts’ සමග එක් වූ ඇය ඉතා රසවත් කතා බහකට මුල පිරුවා.
මේ කතා බහ නරඹන ඔබට අරූජාගේ අදහස් දැක්වීම තුළින්, විවෘතව කතා කරන, ජීවිතයය පිළිබඳව අපේක්ෂා සහගත, නව පරම්පරාවේ තරුණියකගේ සිතුම් පැතුම් පිලිබඳව අපූර්ව කතාවක් මුණගැසේවි.
Aruja එක් වූ සම්පූර්ණ කතාබහ දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.
සාකච්ඡාව මෙහෙයවූවේ දිනිත ජයරත්න.
වීඩියෝව නරඹන්න පහළින්>>














