විශාරද ගුණදාස කපුගේ මතක මැදින් වසර 22 කට පෙර අහිමි වූ පිය සෙනෙහසක කම්පනය. දේශයට, ප්‍රේමයට, මානව ප්‍රගමනයට ගීතයෙන් ආමන්ත්‍රණය කළ හඩ පෞරුෂය, කලාවට සහ මනුෂ්‍යත්වයට පෙම් බැඳී මානවවාදී මිනිසෙකුගේ මතකාවර්ජනය,
මිත්‍ර කපුගේ සප්ත ස්වරයෙන් කොළඹ අහස ප්‍රකම්පනය කරන "සබඳ අපි" ඒක පුද්ගල ගී ප්‍රසංගය, ජුනි මස 28 වනදා, සවස 6.30 ට, විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සංවිධානය - සිද්ධි විනායක් සිනේ ආර්ට්ස්
ඉදිරිපත් කිරීම - සිද්ධි විනායක් සිනේ ආර්ට්ස් සහ සහන්‍යා පදනම
ප්‍රවේශ පත්‍ර - https://mytickets.lk | නුගේගොඩ, කිරිබත්ගොඩ, කොට්ටාව, දෙහිවල, පිළියන්දල, මහරගම යන සරසවි පොත්හලවලින් සහ එදින දොරටුවෙන් (ප්‍රවේශ පත්‍ර මිල - රු.1000 සහ 2000)
විමසීම්:
නවීන් - 076 3706 917
අනුෂා - 071 8476 270