ධර්මසිරි බණ්ඩාරනායක නාට්‍ය නිර්මාණය "ධවල භීෂණ" - වේදිකා නාට්‍යය,
2025 ජූලි 12 සෙනසුරාදා දින, සවස 3.30 සහ 6.45, බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගත වෙනවා.
ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට 071 3100 411 දැන්ම අමතන්න.

( 'Flash Media' ෆේස්බුක් පිටුව ඇසුරිනි)



