ධනංජය කරුණාරත්නගේ කෙටි නාට්‍ය එකතුව වන ''සිහින රඟහල'' ,
2025 ජූලි 27 වන ඉරිදා, සවස 03.30ට සහ 06.45ට, මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වෙනවා.
මෙම නාට්‍ය එකතුවට: ''වැලන්ටයින් එනකන්'', ''චන්ද්‍රාවතී සමග රාත්‍රියක්'', ''ඔබ සාපේක්ෂයි'', ''දුවන උන් දෙන්නෙක්'' සහ ''ලාස්ට් බස්එකේ කතාව'' යන නාට්‍ය පහ ඇතුළත් ය.
ප්‍රවේශපත්‍ර මිල ගණන්: රු. 3000/=, 2500/=, 2000/=
සියලු විමසීම්: ජූඩ් ශ්‍රිමාල් - 0777 - 363633
Online Tickets - myseat.lk

('Dhananjaya Karunarathne' ෆේස්බුක් පිටුව ඇසුරිනි)



