මෙම ජූලි මාසයේ පැවැත්වෙන වාර්ෂික ලෙස්ටර් ජේම්ස් පීරිස් අභිදේශනය වෙන්වන්නේ සුමිත්‍රා පීරිස් මහත්මියගේ ජීවිතය, වෘත්තීමය ජීවිතය, ඇගේ නිර්මාණ සහ සිනමා උරුමය පිළිබඳව විමසා බැලීමටයි.
කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පැට්‍රික් රත්නායක විසින් මෙම දේශනය ඉදිරිපත් කිරීමට නියමිතයි.
දිනය: 2025 ජූලි 16
ස්ථානය: කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨ ශ්‍රවණාගාරය
වේලාව: සවස 06.00 ට
ලියාපදිංචිය පළමුව පැමිණෙන අයට පළමුව ඉඩ ලබා දීමේ පදනම මත සිදු වන අතර පහත පෝරමය හරහා ඉක්මනින් ලියාපදිංචි වන අයට නිල ආරාධනා විද්‍යුත් තැපෑලෙන් එවනු ලැබේ.
https://forms.gle/h9Lnw7qyvqSaDs448
සංවිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනම විසිනි.




