lan englan tam

අතන මෙතන

ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ නාට්‍යයක් "රහසිගත ලිපිගොනු - Secret Files" (අගෝස්තු 02/03)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ නවතම නාට්‍ය නිර්මාණය,

“රහසිගත ලිපිගොනු - Secret Files” (A musical Melodrama),

2025 අගෝස්තු 02 සහ 03, රාත්‍රී 07 ට, කොළඹ, ලයනල් වෙන්ටඩ් රඟහලේදී වේදිකාගත වෙනවා.

රංගනය - සෞම්‍ය | සමාධි | කෞශල්‍යා | යශෝධා | බටුකොටුව | උදිත | තිලංක | ලක්රංග | කසුන් | බිතූ | තරිඳු

 

වැඩි විස්තර - 077 - 5054524 (විහඟ)

                    071 - 5351953 (නවීන්)

 

517364247 1249406356977320 2453280397650114945 n

kemadasa

shungara

Back to top
Go to bottom