විජිත හෙට්ටිගේ නාට්‍ය නිර්මාණය “බරපතලයි එහෙත් ස්ථාවරයි”,
2025 ජූලි 12 සෙනසුරාදා, සවස 6.30 ට, මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වෙනවා.
රංගනය - සංජීව උපේන්ද්‍ර, දනුෂි දිසානායක, චමින්ද බටකොටුව, ශ්‍යාමලී කල්හාරි,උදේනි අල්විස්, ලසඳුනී ජයවර්ධන
ප්‍රවේශපත්‍ර - එදින දොරටුවෙන් සහ https://mytickets.lk/events/68592eef3021ef1ea9b9afaa මගින්.















