ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ නවතම නාට්‍ය නිර්මාණය “රහසිගත ලිපිගොනු - Secret Files”,
2025 අගෝස්තු 02 සහ 03, රාත්‍රී 07 ට, කොළඹ, ලයනල් වෙන්ටඩ් රඟහලේදී වේදිකාගත වෙනවා.
රංගනය - සෞම්‍ය | සමාධි | කෞශල්‍යා | යශෝධා | බටුකොටුව | උදිත | තිලංක | ලක්රංග | කසුන් | බිතූ | තරිඳු
ප්‍රවේශ පත්‍ර :- Rs.7500 | Rs.5000 | Rs.3000 | Rs.2000 | Rs.1000
ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීම
1. ලයනල් වෙන්ඩ්ට් රඟහලෙන්
2. දුරකථන මාර්ගයෙන්
විහඟ - 077 5054524
නවීන් - 071 5351953
3. Online මගින් - MyTickets.LK
https://mytickets.lk/events/686e3f863c19de7ee58c5d13



