lan englan tam

අතන මෙතන

ජානකී ජයවර්ධනගේ 'සිංහල ගැහැනිය, සංස්කෘතිය සහ සම්ප්‍රදායය' කෘතිය එළිදැක්වීම (ජූලි 21)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආචාර්ය ජානකී ජයවර්ධන විසින් රචිත 'සිංහල ගැහැනිය, සංස්කෘතිය සහ සම්ප්‍රදායය' කෘතිය එළිදැක්වීම,

2025 ජූලි 21 වන සඳුදා, සවස 03.00 ට, කොළඹ, විජේරාම මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ සහ පුහුණු ආයතන ශ්‍රවණාගාරයේ දී සිදුවෙනවා.

ප්‍රධාන දේශනය :- ආචාර්ය දර්ශි තෝරදෙනිය

                         ඉතිහාස අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් ඔබ සැමට ආරාධනා!

 517112822 1009816248010691 6354833288201795701 n

514530399 1285719903562789 1911272749927388205 n

 

( උපුටා ගැනීම - 'Tambapanni Academic Publishers' ෆේස්බුක් පිටුව ඇසුරිනි) 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom