චාමර ගුරුගේ නාට්‍ය නිර්මාණය“අප අතර ඌ”,
2025 ජූලි 19 සෙනසුරාදා, සවස 3.30 ට සහ 6.30 ට, බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හීදී වේදිකාගත වෙනවා.
ප්‍රවේශපත් මිල ගනන් -
රු 2500/= රු 2000/=;රු 1500 රු 1000/=
ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න - 077 431 0108





