lan englan tam

අතන මෙතන

චාලක රණසූරියගේ "අටවන බුවනෙක" (අගෝස්තු 14/15)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චාලක රණසූරියගේ නවතම නාට්‍ය නිර්මාණය වන "අටවන බුවනෙක",

2025 අගෝස්තු 14 සහ 15 යන දින දෙකේම සවස 7.00 ට, බොරැල්ල, නාමෙල් මාලිනි පුන්චි තියටර් හීදී වේදිකාගත වීමට නියමිතයි.

ධර්මප්‍රිය ඩයස්, නයෝමි තක්ෂිලා, අකලංක ප්‍රභාෂ්වර, මනෝජා ප්‍රනාන්දු  යන ජනප්‍රිය නළු නිළියන් මීට රංගනයෙන් එක් වෙනවා.

මෙය සංවිධානය කරන්නේ "අ යන්න යට Productions" විසිනි.

 

ප්‍රවේශ පත්‍ර :-

Rs. 5000 | Rs. 3000 | Rs. 2000 | Rs. 1000

 ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීම

1. නාමෙල් මාලිනි පුන්චි තියටර් රඟහලෙන්

 විමසීම් -    011 2672121

                071 3100411

 2. MyTickets.LK හරහා

https://mytickets.lk/events/688470d0e83ffd4e303c1abe

 

529670059 25380301691570361 4459994203564108046 n

kemadasa

shungara

Back to top
Go to bottom