සෑම මසකම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ‘සම්භාෂණ’ මාසික කථිකාවේ අගෝස්තු මාසයේ කථිකාව,
2025 අගෝස්තු 28 බ්‍රහස්පතින්දා, සවස 2.00ට, නො. 341/7 කෝට්ටේ පාර, රාජගිරිය යන ලිපිනයේ පිහිටි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙනවා.
මෙවර කථිකාව තුළින් දර්ශනයට මව්භාෂාවක් තිබේ ද? ( මාටින් හෛඩගර් සහ නලින් ද සිල්වා ඇසුරින් විමසුමක්) ඉදිරිපත් කරන්නේ වංගීස සුමනසේකර විසිනි.
මෙම කථිකාව සමග සම්බන්ධ වීමට ඔබ සැමට ආරාධනා.





