විජය කුමාරණතුංගයන්ගේ 80 වන ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන විජයාවර්ජන සිනමා දැක්ම “හෙළරූ සමග විජය සිනෙ-දසුන්”,
අද සිට ( ඔක්තෝම්බර් 09 -12) වනදා දක්වා, කොළඹ - ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනවා.
මේ අනුව විජය කුමාරණතුංගයන් රංගනයෙන් දායක වූ චිත්‍රපට 04 ක් මෙම දින හතරේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
චිත්‍රපට දර්ශනයන්හි විස්තර
ඔක්. 09 සවස 5.00 ට | තුෂාරා
ඔක්. 10 සවස 5.00 ට | මහගෙදර
ඔක්. 11 සවස 4.00 ට | පාර දිගේ
ඔක්. 12 සවස 4.00 ට | බඹරු ඇවිත්
ඇතුළුවීම නොමිලේ
(පැමිණෙන පිළිවෙළට අසුන් ගැනීමේ අවස්ථාව)
පැමිණීම තහවුරු කරන්න!
https://forms.gle/TJxaLr4qjfdPH5iL8

මූලාශ්‍රය - 'කලේළි kaleli Ceylon' නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)















