පුංචි දරුවන්ගේ සිට තරුණ, වැඩිහිටි සියළුම දෙනාට සුන්දර කලා අත්දැකීම් රැසක් නොමිලේ විඳගන්න අවස්ථාව උදාකරමින් "මේඝ - කලා සංස්කෘතික දිගහැරුම - (2025)",
2025 නොවැම්බර් 22 සහ 23 යන දෙදින පුරාම ගාල්ල Hall de Galle පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
වැඩසටහන් පෙළගැස්ම
නොවැ. 22
පෙ.ව 10.00 - 12.00 ලාංකීය සංගීතය පිලිබඳ සංවාදය
ප.ව 1.00 - 3.00 චිත්‍රපටි ප්‍රදර්ශනය සහ සංවාදය
ප.ව 3.30 - 5.30 කෝලම් නාට්‍ය
ප.ව 6.00 - 9.00 වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය (සපත්තු මල, BLOOD SHADOW)
නොවැ. 23
පෙ.ව 10.00 - 12.00 සාහිත්‍ය විචාරය පිලිබඳ සංවාදය
ප.ව 12.30 - 1.30 ආසම කවිය (කවි වැඩසටහන)
ප.ව 2.00 - 3.30 වාද බයිලා
ප.ව 4.00 - 6.00 ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය
ප.ව 7.00 - 10.00 සංගීත ප්‍රසංගය
දෙදින පුරා චිත්‍ර ප්‍රදර්ශන, පොත් ප්‍රදර්ශන, සජිවී කලා නිර්මාණ වලට සම්බන්ධ වීමේ අවස්ථාවද ඔබට උදා වනවා.
කිසිදු අවස්ථාවක් සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු නොකෙරේ.
විමසීම්
0764661204 - ශෂිනි
0704667630 - රසෝ
සංවිධානය - කිණිහිර අධ්‍යයන කවය | රළ සාමූහිකය
















