lan englan tam

අතන මෙතන

ප්‍රසන්න විතානගේගේ “Paradise” චිත්‍රපටය ප්‍රදර්ශනය හා සංවාදයක් හෙට (දෙසැ. 07)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “Paradise” චිත්‍රපටය ප්‍රදර්ශනය හා සංවාදයක් හෙට දිනයේ,

2025.12.07 වන ඉරිදා, සවස 2.15 ට, කළුතර කළමුල්ල, පියවර කොළකැඳ පුස්තකාලයේදී පැවැත්වෙනවා.

චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් පසු සිනමා ලේඛක ජීවන්ත දයානන්ද විසින් මූලික අදහස් දැක්වීම සිදු කිරීමට නියමිතයි.

ඔබ සැමට ආරාධනා.

ඇතුළුවීම නොමිලේ!

 

kemadasa

Back to top
Go to bottom