lan englan tam

අතන මෙතන

රංගනයට අවස්ථාව සොයන නවක ඔබට කදිම අවස්ථාවක් මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'රජ හොරු','මයිනේම් ඊස් බන්දු', 'හොරා පොලිස්', 'THE GAME' ඇතුළු තිරගත වීමට නියමිත 'ROOM NO 106', 'ඒක තමයි මේක', 'KIDNAP' වැනි චිත්‍රපට නිර්මාණය කළ,

සංගීතා ෆිල්ම්ස් ආයතනයේ ප්‍රථම ටෙලි නාට්‍ය නිෂ්පාදනය "හෙඩ් ඕ ටේල්" ටෙලිනාට්‍ය සහ නවතම චිත්‍රපටය සඳහා ප්‍රධාන චරිත දෙකට සහ සෙසු චරිත වලට නවක ශිල්පීන් තෝරා ගැනීම සඳහා තිර පරීක්ෂණ,

2026 ජනවාරි 24 වන සෙනසුරාදා,

උදෑසන 10.00 - සවස 3.00 දක්වා,

කොළඹ 07, ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

වයස අවුරුදු 17 -28 අතර තරුණ තරුණියන්ට මෙම අවස්ථාව විවෘතයි.

විමසීම් : 0720 56 56 56

 

613432885 3392763287542150 3349436307890894129 n

 

kemadasa

Back to top
Go to bottom