lan englan tam

අතන මෙතන

ප්‍රේමසිරි කේමදාසයන් පිළිබඳව විශේෂ ග්‍රන්ථයක් එළිදැක්වීම ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකීය සංගීතයට නව අරුතක් ලබා දුන් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ '89 වන ජන්ම දිනය' නිමිත්තෙන්, එතුමා පිළිබඳ පුවත්පත් ලිපි ඇසුරෙන් නිර්මාණය කර ඇති ග්‍රන්ථය දොරට වැඩීම,

2026 ජනවාරි 25 දින,

පස්වරු 3.00 සිට,

කොළඹ 07, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.

මෙම අවස්ථාවට එක් වන මෙන් සංවිධායක මණ්ඩලය ඔබ සැමට විවෘත ආරාධනාවක් කොට සිටිනවා.

ඇතුළුවීම නොමිලේ.

 

 615286946 10162994544866378 1966854949105492264 n

kemadasa

Back to top
Go to bottom