lan englan tam

අතන මෙතන

රාජ්‍ය දෘශ්‍යකලා උළෙල : ඡායාරූප ප්‍රදර්ශනය අදින් ඇරඹෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රාජ්‍ය දෘශ්‍යකලා උළෙලට සමගාමීව සංවිධානය කෙරෙන විශේෂ ඡායාරූප ප්‍රදර්ශනය, අද (පෙබරවාරි 17) පෙ.ව 10.30 ට කොළඹ, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී ආරම්භ වෙනවා.

අදින් ආරම්භ වන ඡායාරූප ප්‍රදර්ශනය තවත් දින දෙකක් (17, 18,19)  පුරා පැවැත්වෙන අතර, මෙම දින වල පෙ.ව 10.00 සිට ප.ව 7.00 දක්වා ප්‍රදර්ශනය විවෘතව තැබෙනු ඇති.

ඡායාරූප කලාවට ඇලුම් කරන, එහි නව මානයන් සොයන ඔබ සැමට මෙම ප්‍රදර්ශනය නැරඹීමට ලයනල් වෙන්ඩ්ට් කලාගාරයට පැමිණෙන මෙන් සංවිධායකයින්  ආරාධනා කොට සිටිනවා.

සංවිධානය - රාජ්‍ය දෘශ්‍යකලා අනුමණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

 

632630262 4365853757037645 1096244244699769854 n 1

 

kemadasa

Back to top
Go to bottom