lan englan tam

අතන මෙතන

මිසයිල යළි දියත් කෙරෙන දිනය මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සචිත්‍ර රාහුබද්ධගේ අධ්‍යක්ෂණයෙන් එන ජනප්‍රිය කෙටි නාට්‍ය එකතුවක් වන "හිතට වැටුන මිසයිල" නැවතත්,

2026 මාර්තු 29 ඉරිදා, සවස 3.30/ සවස 7.00 ට, මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත විමට නියමිතයි.

මෙම නාට්‍ය උළෙලට ‘රත්මල් යහනක සැතපී’, ‘කැපනං’, ‘උත්පලවර්ණා’, ‘දෙමළා නම්’ යන නාට්‍ය හතර ඇතුළත් වෙනවා.

මීට රංගනයෙන්  දායක වන්නේ ප්‍රසන්නජිත් අබේසූරිය, බුද්ධික රණවීර, ශානක උදාර, උමා අසේනි, ඉසුරංග ජයකුමාර, උදිත ලියනගේ, දේශාන් සේනාරත්න, හසිත් වෙත්තසිංහ යන නළු- නිළි පිරිසයි.

 

ප්‍රවේශ පත්‍ර :

රු. 3000 | රු. 2000 | රු. 1000

ඔන්ලයින් ප්‍රවේශපත්‍ර - MyTickets.LK

සබැඳිය : https://mytickets.lk/events/69a91ef7aa792c8b1cb44f61

ප්‍රවේශපත්‍ර විමසීම්

071 5351953 - නවීන් | 077 5054524 - විහඟ

සංවිධානය - කරළිය

 

648160351 122254376210245954 6891907526825089041 n

kemadasa

Back to top
Go to bottom