lan englan tam

O Oපේ

තරින්දි - චතුර ඇත්තටම විවාහ උනාද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය රංගන ශිල්පිනී තරින්දි ප්‍රනාන්දු සහ රංගන ශිල්පී චතුර රාජපක්ෂ ඇත්තටම විවාහ උනා ද?

මේ කාරණය ඊයේ දවසේ සමාජ මාධ්‍ය අවකාශයේ බොහෝ දෙනෙක් කතා කරපු කාරණාවක්.

මේකට හේතු උනේ ඊයේ දවසේ සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය උන තරින්දි හා චතුරගේ විවාහ ඡායාරූප පෙළක්. (wedding photo shoot)

ඉතින්, බොහෝ දෙනෙක් මේ දෙන්නගේ යුග දිවියට සුබ පැතුම් එක් කරම්න් පණිවිඩ පවා එක් කරළා තිබුණා.

හැබැයි ඇත්තටම මේ ඡායාරූප පෙළ ඔවුන් දෙදෙනාගේ විවාහ දිනයේ ඡායාරූප නම් නෙමෙයි. මේ ඔවුන් දෙදෙනා පෙනී සිටපු ඡායාරූප ගත කිරීමක (photo shoot)  ඡායාරූප එකතුවක්.

ඉතින්, තරින්දියි චතුරයි තාම බැදලා නෑ.

කොහොම උනත් මේ ඡායාරූප පෙළ හරිම අපූරුයි. පහතින් දක්වලා තියෙන්නේ මේ photo shoot එකේ ඡායාරූප කිහිපයක්.

 

kemadasa

shungara

Back to top
Go to bottom