ජනප්රිය නවකතා ලේඛිකාවක වන බාබරා ටේලර් මේ වන විට 90 වැනි විය සපුරා සිටින්නීය.
90 වියක් සපුරන මේ වයසේදී ඇගේ පෙනුම අවුරුදු 59ක් හෝ 60ක් වැනි සීම මෙම සටහනේ සාරාංශයයි.
බාබරා මීට මාස කිහිපයකට පෙර 'හෙල්දි ලෝන්ග් ලයිෆ්' චැනලය සමග ඇගේ අදහස් ලබාගෙන තිබුණි. එහිදී ඈ සිය පැවැත්ම සඳහා ලබා නොගන්නා ආහාර තුනක් ගැනද හෙළිදරව් කර තිබිණි. සීනි සහිත ආහාර, ලුණු අධික ආහාර සහ පිෂ්ඨ ආහාර නොගන්නා බව ඇය පවසන්නීය.