මිනිස්සු ප්රචන්ඩ සහ කම්පිත අවසානයන්ට කැමතියි!
හැබැයි එක දෙයක්. ෆිල්ම් එකේ සේතුපති පේන පළවෙනි දර්ශනයේ ඉඳලා අවසානය වෙනකන් ඒ ඇක්ට් එක මේ ෆිල්ම් එක ගැන කියන්න පුළුවන් හැම අඩුපාඩුවක්ම වහනවා. තාත්තෙක් කියන්නේ මොන තරම් දරාගැනීමක් ද කියන එක සේතුපතිගේ හැම ඉරියව්වකින්ම පෙනුනා කිව්වොත් වැරදි නැහැ.
මේක බලලා ඉවර වෙලා තාම මම ඉන්නේ ශොක් එකක. කෑ ගහලා අඬන්න ඕනේ උනත් එක කදුලක්වත් පිට නොවෙන මට්ටමට සේතුපතිගේ "තාත්තා" චරිතය මාව ගල් කරා.
ඒ කොහොම වෙතත් "සේතුපතිගේ මහාරාජා" චරිතය මගේ All time favorite list එකෙන් අයින් වෙන එකක් නෑ. මේක බලන්න. අඬන්න බලාගෙන බලන්න. හැබැයි සේතුපතිගේ ඇක්ට් එක ඒකට ඉඩ දෙන එකක් නෑ.
ශාෂින්ක විදුසර විසිනි.