lan englan tam

නිල්වලා එලිය සූර්ය මංගල්‍යය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිංහල -දමිල අලුත් අවුරුද්ද නිමිති කොටගෙන නිල්වලා එලිය සූර්ය මංගල්‍යය මුදල් හා ජනමාධය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) අති උත්කර්ෂවත් ලෙස මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවැත්විණ.