ද්‍රව්‍ය සැපයීමේ සමාගමක් වන කප්රුක විසින් අලුතින් හඳුන්වා දෙනු ලබා ඇති වෙළඳ දැන්වීමක් හේතුවෙන් රූපවාහිනී සහ සිනමා රසිකයින් මේ වන විට මහත් උද්දාමයට පත්ව ඇත.
ඒ එහි ඇති තේමාව හේතුවෙනි. හේමසිරි ලියනගේ, ඩග්ලස් රණසිංහ, විජේරත්න වරකා, ආනන්ද කුමාර උන්නැහේ සහ චන්ද්‍රසෝම බින්දුහේවා රංගනයෙන් දායකත්වය දී ඇති මෙම වෙළඳ දැන්වීම අතිශය ආකර්ෂණීය බවක් ගෙන ඇත්තේ රංගන ශිල්පීන්ගේ ඇති කුසලතාවය හේතුවෙනි.
Going in style Movie අනුසාරයෙන් නිර්මාණය වූ වෙළඳ දැන්වීම නත්තල වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි.