විනෝශා කිරිවන්දෙණිය විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ " Hello from the other side " චිත්‍රපටිය මේ වන විට ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල කිහිපයකම සම්මාන සඳහා නිර්දේශ වී තිබෙනවා.
මෙම චිත්‍රපටය ඉන්දියාවේ Women's Bioscope – A Global Rolling Film Festival in India සිනමා උළෙල සඳහා නිර්දේශ වී ඇති අතර, මාර්තු මස එය ඉන්දියාවේ තිරගත වේ. Manchester lift- off film festival හි ද නිර්දේශයක් හිමි ව ඇත.
මෙම චිත්‍රපටය මීට පෙර Indian independent film festival (IIFF) හි Best international feature film සම්මානටද සුදුසුකම් ලැබුවා.
එමෙන්ම මෙම චිත්‍රපටය ලබන අප්‍රේල් මාසයේදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බන් හි දීත්, ඉදිරියේදී එංගලන්තයේ දීද තිරගත කිරීමට නියමිතයි.
https://casite-737679.cloudaccess.net/news/10741-hello-from-the-other-side#sigProId9b30eedcb7