lan englan tam

පුවත්

ටවර් හෝල් පදනමේ භාරකාර මණ්ඩලයට අද අලුතින් පත්වූ සාමාජිකයන් මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අග්‍රාමාත්‍යවරිය විසින් පත්කළ ටවර් හෝල් රඟහල පදනම භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අතින් අද (24) පෙරවරුවේ අමාත්‍යාංශයේ දී සිදු වූවා.


පත්වීම් ලිපි ලද ටවර් හෝල් රඟහල පදනම භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් පහත පරිදි වේ.

01.එස්.ඩබ්ලිව් කුමාර පෙරේරා

02.ඒ.කේ කෝසල ලක්ෂිත

03.එස්.ඒ අනුසුයා සුබසිංහ

04.එස්.පී.ඩී ලියනගේ 

05.කදිරේසු රතීදරන් (ඉදිරියේදී පත්වීම් ලිපිය ලබා දීමට නියමිතය)

kemadasa

Back to top
Go to bottom