lan englan tam

පුවත්

‘Take Care’ අධ්‍යක්ෂක අනුෂ්ක රසාංජනගේ නවතම ටෙලි නිර්මාණය “පට්ටි ගෙදර” හෙට (18) සිට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘Take Care’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ අනුෂ්ක රසාංජනගේ අලුත්ම ටෙලි නිර්මාණය,

‘පට්ටි ගෙදර’ හෙට (18) සිට සෑම සති අන්තයකම රාත්‍රි 9ට ස්වාධීන රූපවාහිනී සේවයෙන් (ITN) විකාශය වන්නට නියමිතයි.

මීට රංගනයෙන්- දිනක්ෂි ප්‍රියසාද්, ජෙනට් ඇන්තනී, ලෝචනා ඉසුරින්දි, දුලාංජ ඩිල්ෂාන් ,චින්තක වාස්, කසුන් තාරක රත්නපාල , රෙබෙකා දිල්රුක්ෂි, අනුරාධා එදිරිසිංහ, රූපා පතිරණ, සමන්ත පරණලියනගේ... ඇතුළු තවත් ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් එක්වෙනවා.

 

මෙම ටෙලි නිර්මාණයේ කතාව / තිරරචනය ද අනුෂ්ක රසාංජන විසින් වන අතර ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ සුදේශ් මුතු විසින්.

පවුලක් වටා ගෙතෙන මෙම අපූර්ව ටෙලි නිර්මාණය නරඹන්නට හෙට සිට ප්‍රේක්ෂක ඔබට ITN සමඟ එක්විය හැකියි.

වීඩියෝව නරඹන්න -  Click Here

 

kemadasa

Back to top
Go to bottom