lan englan tam

පුවත්

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල අභාවප්‍රාප්ත වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක, මාධ්‍යවේදිනියක මෙන්ම නාට්‍ය ශිල්පිනියක වූ චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රෝගී ත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව සිටි ඇය අද (18) දින අභාවප්‍රාප්ත වන විට 68 වියේ පසු විය.

ගුවන් විදුලි නිවේදන කලාවේ නොමැකෙන නමක් දිනා ගත් ඇය රාජ්‍ය සම්මානලාභී ගුවන් විදුලි නිවේදිකාවක විය.

දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම්දීමට නියමිතයි.

 

kemadasa

Back to top
Go to bottom