ශ්‍රී ලංකාවේ තරුණ කෙටි සිනමා කරුවන්ගේ සිනමා කෘති ඇගැයීමට ලක් කෙරෙන මෙරට ප්‍රමුඛතම සිනමා උලෙළ වන Agenda 14 කෙටි චිත්‍රපට උළෙලේ 3 වන දිනය අද (06) ක්‍රියාත්මක වෙනවා.
අඛණ්ඩව 15 වන වරට පැවැත්වෙන මෙවර කෙටි චිත්‍රපට උළෙල අද පසුගිය (04) වෙනිදා ආරම්භ වූ අතර හෙට (07) අවසන් දිනෙන් අවසන් වීමට නියමිතයි.
පහතින් දැක්වෙන්නේ අද (06) දින Agenda 14 චිත්‍රපට උළෙලේ ප්‍රදර්ශනය වන කෙටි චිත්‍රපට පිළිබඳ විස්තර සටහනකි.
(පෙ.ව 10.00 ට - ප.ව 1.00 ට කොළඹ ප්‍රංශ මිත්‍රත්ව සංගමය (Alliance Francaise) හීදී චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ වේ.)
Location - Alliance Française - https://maps.app.goo.gl/sDZhN77Q5Wvi9qNWA?g_st=ipc
ඇතුළුවීම නොමිලේ

















