lan englan tam

පුවත්

83 වන Golden Globes සම්මාන උළෙල: ජයග්‍රාහකයන් මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වසරේ විශිෂ්ටතම හොලිවුඩ් චිත්‍රපට සහ ඇමරිකානු රූපවාහිනී කතාමාලා වෙනුවෙන් සම්මාන ප්‍රදානය කෙරෙන ලොව ප්‍රධාන සම්මාන උළෙලක් වන ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙල මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හිදී පැවැත්විණි.

මෙවර පැවැත්වුණේ 83 වන ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලයි.

මෙවර සම්මාන උළෙලේ සිනමා අංශයේ වැඩි ගෞරවයක් දිනා ගැනීමට 'One Battle After Another' සහ 'Hamnet' යන නිර්මාණ සමත් වූ අතර, රූපවාහිනී අංශයෙන් නෙට්ෆ්ලික්ස් හි 'Adolescence' කතා මාලාව සිය ජයග්‍රාහී ගමන තවදුරටත් තහවුරු කළේය.

සිනමා අංගයේ ප්‍රධාන ජයග්‍රහණ

සිනමා අංශයේ හොඳම චිත්‍රපටය(Drama) ලෙස 'Hamnet' සම්මානය දිනාගත් අතර,

hamnet 10181020 1x1

 

හොඳම චිත්‍රපටය (සංගීතමය හෝ හාස්‍ය) ලෙස 'One Battle After Another' තේරී පත් විය.

 

One Battle After Another Review Header FUTURE OF THE FORCE 1

 

මෙම වසරේ හොඳම අධ්‍යක්ෂවරයාට සහ හොඳම තිර රචනයට හිමි සම්මාන ද්විත්වයම 'One Battle After Another' චිත්‍රපටය වෙනුවෙන් පෝල් තෝමස් ඇන්ඩර්සන් විසින් දිනා ගැනීම විශේෂත්වයකි.

GettyImages 2255299995

අනෙකුත් ප්‍රධාන සිනමා සම්මාන පහත පරිදි වේ:

 

හොඳම සජීවීකරණ (Animated) චිත්‍රපටය: KPop Demon Hunters

 f4e43120 ef6b 11f0 ad3c 45dacc644a8f.png

 

හොඳම ඉංග්‍රීසි නොවන භාෂා චිත්‍රපටය: The Secret Agent

The Secret Agent 186729 cr CinemaScopio MK Production One Two Films Lemming H 2025

 

හොඳම නිළිය (Drama): ජෙසී බක්ලි(Jessie Buckley)- (Hamnet චිත්‍රපටය වෙනුවෙන්)

 

Jesse Buckly Golden Globe Win 2

 

හොඳම නළුවා (Drama චිත්‍රපට කාණ්ඩය): වග්නර් මෞරා (Wagner Maura) (The Secret Agent චිත්‍රපටය වෙනුවෙන්)

 20260112 073430 2255816915

 

හොඳම නිළිය (සංගීතමය හෝ හාස්‍ය): Rose Byrne (If I Had Legs I'd Kick You චිත්‍රපටය වෙනුවෙන්)

rose byrne golden globes 2026 getty 02

 

හොඳම නළුවා (සංගීතමය හෝ හාස්‍ය): Timathee Chalmet (Marty Supreme චිත්‍රපටය වෙනුවෙන්)

GettyImages 2255799237 

රූපවාහිනී අංශයේ ජයග්‍රහණ

රූපවාහිනී අංශයෙන් නෙට්ෆ්ලික්ස් (Netflix) නිර්මාණ ඉදිරියෙන් සිටි අතර, 'Adolescence' කතා මාලාව සිය ජයග්‍රාහී ගමන තවදුරටත් තහවුරු කළේය.

හොඳම නාට්‍යමය කතා මාලාව (Drama Series): The Pitt

 

the pitt affiche officielle 286x429

 

හොඳම හාස්‍ය හෝ සංගීතමය කතා මාලාව: The Studio

Apple TV The Studio key art 16 9 1024x576

 

හොඳම සීමිත කතා මාලාව: Adolescence

 

screenshot 2025 03 12 at 10 07 18 pm 1741835483855

 

 

kemadasa

Back to top
Go to bottom