lan englan tam

පුවත්

දිනේශ් ගමගේගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය තරුණ ගායන ශිල්පියෙකු, සංගීත අධ්‍යක්ෂකවරයෙකු හා ගීත රචකයෙකු වන දිනේශ් ගමගේගේ මෑණියන් වූ වසන්ති ගමගේ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 64 වන වියේ පසු වූවා.

ඇයගේ දේහය හෙට(22) පෙ.ව. 7.00 සිට ප.ව. 2.30  දක්වා අවසන් ගෞරව දැක්වීම සදහා මහරගම රෝහිනී අවමංගල්‍ය ශලාවේ තැම්පත් කර තැබෙන අතර,

අවසන් කටයුතු එදින(22) ප.ව 3.00 ට ගොඩ්ගමුව සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබේ.

 

617589637 1416135563294968 7809762871906894000 n

kemadasa

Back to top
Go to bottom