ශ්‍රී ලාංකේය සිනමාවේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය ලෙස කිරුළ පැළඳි “මෝඩ තරිඳු” සිනමා පටය "මුට්ටාල් තරිඳු" ලෙසින් ශ්‍රී ලාංකීය දමිළ ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් ඉදිරිපත් කරන්නට මේ වන විට සියළු කටයුතු සූදානම්ව පවතිනවා.
ඒ අනුව දමිළ බසට නැගූ “මෝඩ තරිඳු” චිත්‍රපටය එළඹෙන පෙබරවාරි 27 වනදා සිට තිරගත වන්නට නියමිත අතර, මෙහි පූර්ව ප්‍රචාරක පටයද මේ වන විට නිකුත් කර තිබෙනවා.
"මුට්ටාල් තරිඳු" පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>















