lan englan tam

පුවත්

බෙනට් රත්නායකගේ "Sign Out"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට සම්මානනීය හා ප්‍රවීණතම සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන බෙනට් රත්නායකගේ නවතම සිනමා නිර්මාණය වන ‘Sign out’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ වන විට අවසන් වී තිබෙනවා.

බිමල් ජයකොඩි, සංගීතා වීරරත්න, දිනක්ෂි ප්‍රියසාද්, චමත්කා ලක්මිනී... ඇතුලු ජනකාන්ත නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායකවෙනවා.

මේ දිනවල ‘Sign out’ චිත්‍රපටයේ පසු නිෂ්පාදන සහ සංස්කරණ කටයුතු සිදුවන අතර ළගදීම ප්‍රේක්ෂකයන්ට තිළිණ කිරීමට අපේක්ෂිතයි.

බෙනට් රත්නායක විසින් ‘අස්වැසුම’, ‘සුළඟ’, ‘ඉරහඳ යට’, ‘නෙලා’.. වැනි දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ අතර ජනප්‍රිය රූපවාහිනී කතා මාලා රැසකුත් නිර්මාණය කළා.

මූලාශ්‍රය - cinema lk 

 

මතු දැක්වෙන්නේ රූගත කිරීම් පැවති කාලසීමාවේ චිත්‍රපටයේ දර්ශන තලයෙන් ලබා ගත් ඡායාරූප කිහිපයක්>>

634132184 920206697038753 301338710712884030 n

633741803 920206653705424 4024875919167063558 n

636929902 920206677038755 8187429547008486673 n

636768896 920206727038750 5061071650239332083 n

636679487 920206617038761 8990309961745286782 n

634588624 920206753705414 866217172277079309 n

635113669 920206723705417 7316924846044020619 n

637216054 920206773705412 525920530393237366 n

 

 

kemadasa

Back to top
Go to bottom