lan englan tam

පුවත්

‘සැබෑ මානවවාදියෙකුගේ කථාවක්’ 12 දා එළිදකී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට ප්‍රකට සමාජ ක්‍රියාධරයෙකු සහ මානව හිතවාදියකු වන නීතිඥ එස්.ජී. පුංචිහේවාගේ දිවිසැරිය අලලා කෘතහස්ත ලේඛක දෙනගම සිරිවර්ධ විසින් රචනා කළ ‘සැබෑ මානවවාදියෙකුගේ කථාවක්’ ග‍්‍රන්ථය එළි දැක්වීම ඔහුගේ 93 වැනි ජන්ම දිනය යෙදෙන,

2026.03.12 වැනි බ්‍රහස්පතින්දා, ප.ව. 3.00 සිට 6.00 දක්වා, කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී පැවැත්වෙනවා.

මෙදින මුඛ්‍ය දේශනය මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් සිදු කිරීමට නියමිතයි.

වැසුම් සිතුවම : කේ. ඩබ්. ජනරංජන

 

647677148 1684160142947876 53337421668529713 n

kemadasa

Back to top
Go to bottom