මාලිනී ෆොන්සේකාගේ ජීවිත කතාව පාදක කරගනිමින් නිර්මාණයවන රැජිණියේ චිත්‍රපටයේ රවින්ද්‍ර රන්දෙණියගේ චරිතය නිරූපණය කරන්නේ හෂාන් රත්නායක විසිනි
රැජිණියේ චිත්‍රපටයේ චරිත නිරූපණය කරන නළු නිළියන් ගැන දැඩි කතාබහක් පවතින අතර ඒ ගැන ප්‍රේක්ෂක ඔබේ වටිනා අදහස් පහළින් කමෙන්ට් කරන්න..




