දිසාසේකර Films නිෂ්පාදනය කළ 'ආදරණිය තරුවක්' පූර්ව ප්‍රචාරකපටය ළඟදීම...
සාරංග දිසාසේකර, දිසාසේකර ෆිල්ම් නමින් 'ආදරණීය තරුවක්' චිත්‍රපටය නිෂ්පාදනය කළ අතර එය අධ්‍යක්ෂණය කළේ ඩිල්ෂාන් අමරසිංහ විසිනි. සංගීතා වීරරත්න, සාරංග දිසාසේකර, ශනුද්‍රි ප්‍රියසාද්, චානුක ප්රබුද්ධ ඇතුළු ජනප්‍රිය දක්ෂ කලාකරුවන් මෙම චිත්‍රපටය දායක වී ඇත.
ළඟදීම මෙම චිත්‍රපටය තීරගත කිරීමට සූදානමින් සිටින අතර මෙම චිත්‍රපටයේ පූර්ණ ප්‍රචාරකපටය නුදුරේදීම නිකුත් කිරීමට නියමිතයි. සාරංග - සංගීතා - ශනුද්‍රි යන තුන්දෙනාගේ වෙනස් විදිහේ රංගනයකින් හැඩවන 'ආදරණීය තරුවක්' චිත්‍රපටය වෙනස්ම හැඩයක චිත්‍රපටයකි.




