lan englan tam

à පුවත්

හොලිවුඩයම කැලඹූ නෝලන්ගේ ‘The Odyssey’; වැඩිම ආදායම් ලැබූ R-Rated චිත්‍රපටය වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විශිෂ්ට සිනමා අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ නවතම සිනමා නිර්මාණය වන 'The Odyssey' ලෝක සිනමා ඉතිහාසයේ නව වාර්තාවක් තැබීමට සමත්ව තිබේ. ප්‍රදර්ශනය ආරම්භ කර කෙටි කලක් තුළ ඩොලර් බිලියන 1.35ක දැවැන්ත ආදායමක් උපයා ගැනීමට මෙම චිත්‍රපටය සමත්ව ඇති බව වාර්තා වේ.

මෙහි සුවිශේෂීම කරුණ වන්නේ මෙම ආදායම් වාර්තාවත් සමඟ 'The Odyssey' චිත්‍රපටය හොලිවුඩ් සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයා ඇති R-Rated චිත්‍රපටය බවට පත්වීමයි.

මීට පෙර පැවති වාර්තා බිඳ දමමින් ක්‍රිස්ටෝෆර් නෝලන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමා නිර්මාණය මේ වන විට ලෝක සිනමා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.

 

kemadasa

shungara

Back to top
Go to bottom