ශ්රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මගින් සංවිධානය කරනු ලැබූ 46 වෙනි ජාතික ඡායාරූප තරඟය සහ ප්රදර්ශනය පසුගිය 18 සහ 19 දෙදින තුල කොළඹ 07 JDA පෙරේරා කලාගාරයේදී පැවැත්වුනා.
මෙහි සමාරම්භක උළෙල සහ ත්යාග ප්රධානොත්සවය ජූලි 18 දින පෙරවරුවේ උත්සවාකාරයෙන් ආරම්භ වු අතර සංංගමයේ ගරු සභාපති සංඛ සම්මාන, විධායක අධ්යක්ෂ ශාන්ත ගුණරත්න සහ ප්රදර්ශන අධ්යක්ෂ චාමර රණතුංග ඇතුලු ගරු අධ්යක්ෂක මණ්ඩලයේ ආරධනයෙන් මෙම උත්සවයේ පුධාන ආරාධිත අමුත්තා ලෙස ශ්රී ලංකා ගුවන් විදුලි සංසථාවේ ගරු සභාපති මහාචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා සහභාගී විය. මෙම උත්සවය නැරඹීම සඳහා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාද සහභාගී විය.
https://casite-737679.cloudaccess.net/news/12918-46-photos#sigProId8b61251395
















