ජාතික චිත්‍රපට සංස්ථාවේ සහ රජයේ මුද්‍රණ සංස්ථාවේ නව නිලධාරී මණ්ඩලය පත් කර ඇත.
චිත්‍රපට සංස්ථා සභාපති ලෙස සිතේන්ද්‍ර සේනාරත්න, ක්‍රියාකාරී අධ්යක්ෂ ලෙස ආනන්ද බණ්ඩාර දිසානායක සහ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ලෙස ආචාර්ය කිර්ති බණ්ඩාර කොටගම, චිත්‍රපට අධ්යක්ෂ බෙනට් රත්නායක, සිනමා නිළි සනෝජා බිබිලේ, පී.වී. පී. දයාරත්න පත්වීම් ලබා තිබේ.
රාජ්‍ය මුද්‍රණ සංස්ථා සභාපති ලෙස වෛද්‍ය එල්.එල්. චන්ද්‍රසිරි ,ක්‍රියාකාරී අධ්යක්ෂ ලෙස බන්දුල ඩයස්, අධ්යක්ෂ මණ්ඩලය ලෙස නහිල් කපුආරච්චි සහ රෝහණ චමින්ද සේනානායක පත්වී ඇත.