ගෙවී යන කාලයට ආදරය වියපත් කළ නොහැකියි.
ආදරයෙන් බැඳුනු ආත්මවලට වයස,රූපය මේ කිසිවක් අදාල නැහැ. ඔබ කොලරා කාලේ ආලේ කෘතිය කියවූ අයෙක් නම් අමුතුවෙන් ඒ ගැන පහදා දෙන්න අවශ්‍ය නොවන වග අපට විශ්වාසයි. තවත් එවැනිම සුන්දර හැඟීමක් මේ ඡායාරූප දුටු විට ඔබට දැනේවි.
ඉරිනා නෙද්යල්කෝවා නම් රුසියානු ඡායාරූප ශිල්පිනියගේ කැමරාවට හසු වූ මෙම ඡායාරූප පෙළහි නිරුපනය කරන්නේ කාල් සහ එලී ෆ්‍රෙඩ්රික්සන් යුවලයි. ඇය මෙම ඡායාරූප සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කළ පසු ලොව නං දෙසින් ඉතාමත් සුන්දර ප්‍රතිචාර හිමි වී තිබුණි.
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/1570-2017-07-24-00-56-27#sigProIdef3f9a92ab
https://casite-737679.cloudaccess.net/news/1570-2017-07-24-00-56-27#sigProIdef3f9a92ab