හර්ෂ උඩකන්දගේ නවතම සිනමා නිර්මාණය වන “කොළඹ සන්නිය රිටර්න්ස්” හි මංගල දර්ශනය පසුගියදා ජාතික චිත්රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුනි.
චිත්රපටය නිර්මාණය කිරීමෙහි ලා දායකත්වය ලබා දුන් කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක් වී සිටියහ.
1976 දී නිෂ්පාදනය කළ කොළඹ සන්නිය චිත්රපටය ඇසුරින් නිර්මාණය කළ “කොළඹ සන්නිය රිටර්න්ස්” දිවයින පුරා සිනමාශාලාවල ප්රදර්ශනය කෙරේ.
ඡායාරූප: ශමීර ගුණසේකර
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/4015-colombo-sanniya-returns-bgt#sigProId2ff4d693cf
https://casite-737679.cloudaccess.net/news/4015-colombo-sanniya-returns-bgt#sigProId2ff4d693cf