කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සිව්වැනි දිනය අද යි
ඉකුත් සතියේ දී ආරම්භ වූ “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” පැවැත්වෙන සිව්වැනි දිනය අද යි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් මෙම පොත් දැක්ම සංවිධාන කරන්නේ 21 වැනි වරට ය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ (BMICH) පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය සඳහා ප්‍රකාශන ආයතන විශාල ප්‍රමාණයක් එක් වී සිටියි.
“කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” අවසන් වන්නේ එළඹෙන 29 වැනිදා ය.
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/5823-cbf-190923#sigProId913bdcfda4
https://casite-737679.cloudaccess.net/news/5823-cbf-190923#sigProId913bdcfda4