lan englan tam

පුවත්

කාන්තා දිනයේදී 'පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, කපිල රස්නායක, සහ අමිල පහතගෙදර රංගන දායකත්වය සපයන 'පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්' වේදිකා නාට්‍යය ජාත්‍යන්තර කාන්තා දිනය යෙදුණු එළඹෙන මාර්තු මස 08 වැනිදා (සිකුරාදා) වේදිකාගත කෙරේ. 

බොරැල්ල නාමෙල් - මාලනී පුංචි තියටර්හිදී සවස 3.30 සහ 6.45ට දර්ශන වාර දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
 
රුපියල් 1000, 1500, 2000 යන මිල ගණන්වලට ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගත හැකි අතර 071 3100 411 හෝ 011 267 21 21 ඇමතීමෙන් ප්‍රවේශපත්‍ර වෙන් කරගැනීම සිදු කරගත හැකිය.
Back to top
Go to bottom

Popular News