lan englan tam

පුවත්

දේශානි නෙහාරා “Zoorr” චිත්‍රපටයෙන්! (photos)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලංකාවේ නිර්මාණය වන නවතම දැවැන්ත ක්‍රියාදාම චිත්‍රපටයක් වන “Zoorr” හි වැඩකටයුතු මේ දින වල සිදු වෙනවා.

චිත්‍රපටයේ රූගත කිරිම් එහි අවසන් අදියරේ පවතින බව තමයි සදහන් වෙන්නේ.

“Zoorr” චිත්‍රපටයට අකිල ධනුද්දර, යුරේනි නොෂිකා, ගිහාන් ප්‍රනාන්දු, සරත් කුලාංග, දේශානි නෙහාරා.. ඇතුලු ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

 

මීට රංගනයෙන් එක්වන තරුණ රංගන ශිල්පිනී දේශානි නෙහාරා පසුගිය දිනෙක චිත්‍රපටයේ රූගත කිරීම් අතර ලබාගත් ඇගේ ඡායාරූප කිහිපයකුත් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කරලා තිබුණා.

“Zoorr” චිත්‍රපටය ඇගේ ප්‍රථම සිනමා රංගනය වන අතර, ඇය ඒ ගැන සදහන් කරමින් කෙටි සටහනකුත් එක් කරළා තිබුණා.

 

Deshani Note 1

 

ඉතින් “Zoorr” චිත්‍රපටය ඉදිරියේදී ප්‍රේක්ෂකාට නරඹන්න අවස්ථාව උදා වෙනවා වගේම, දේශානි නෙහාරාගේ ප්‍රථම සිනමා රංගනයත් මේ චිත්‍රපටය හරහා රසිකයන්ට දැක ගන්නට ලැබේවී.

ඡායාරූප පෙළ නරඹන්න පහළින්>>>

 

611553513 888437553549001 8950788221479918783 n 1

611659693 888437666882323 6056619446126384963 n 1

612242235 888437753548981 5149607438398121456 n 1

611334526 888437533549003 6825617526120035223 n

 

kemadasa

Back to top
Go to bottom