මෙරට අග්‍රගන්‍ය රංගන ශිල්පියෙකු මෙන්ම දේශපාලනඥයෙකු ද වූ විජය කුමාරතුංගයන්ගේ මීට වසර 40 කට පමණ ඉහතදී ලබා ගත් ඡායාරූප පෙළක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
මෙම ඡායාරූප එකල කැමරාවට හසු කර ගෙන තිබුණේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාත තේනුවර විසින් වන අතර, විජය කුමාරතුංග ඝාතනය වන්නට වසර දෙකකට පමණ පෙර මෙම ඡායාරූප ලබා ගත් බවට මතකයේ ඇතැයි ඔහු සඳහන් කර තිබුණා.
මතු දක්වෙන්නේ එම ඡායාරූප පෙළන් කිහිපයකි.
(ඡායාරූප හිමිකම ඉන්ද්‍රනාත තේනුවර සතුයි)













