lan englan tam

පුවත්

දෛවයෝගය!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
වැරැදි ගසක කූඩු තැනූ කිරිල්ලී
එනිසා තවම තනිවම යයි ඉගිල්ලී
ඔබ ගෙමිදුල ඈට ගසක් නෑ හිමි
ඔබෙ අහසේ පියාඹන්නට ඉඩ නැතී..!
බාල වියේ ඈ ඔබ හට හමුවුණී
වියපත් සමේ යළි ඈ ඇත මුණගැසී
සෑම කල්හි හමුවූයෙන් නොකල්හී
මතකයක් පමණි ඔබ හට කිරිල්ලී…!
හැකි නම් ඔබට ඈ හට අහිමිව ‘ඉන්න’
කිරිල්ලීට පුළුවනි ඈතින් ඉන්න
සදහට නෙත් පියැවෙනා මතු යම් දිනෙක
මතකය තියා යන්නට මතකයි නේද…?
Back to top
Go to bottom

Popular News