lan englan tam

පුවත්

රටේම විහිළුවක් වුණ ඉරාජ් - සුදත්ත ගැටුම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉරාජ් වීරරත්න සහ සුදත්ත තිලකසිරි අතර වන මත ගැටුම මහා ගැටුමක් බවට මේ දිනවල සමාජ ජාලා තුළද පත් වී තිබේ.

පසුගිය සතියේ ඉරාජ් සහභාගි වූ රූපවාහිනී වැඩසටහනක් තිබූ ස්ථානයට සුදත්තද ගොස් තිබූ නමුත්, වැඩසටහනට ඔහු සහභාගි නොවූ අතර සුදත්තට එම සජීවී විකාශය අතරතුරදී ඉරාජ් අභියෝග කළ බවත් එම වැඩසටහන තුළදීම දකින්නට ලැබිණි.
කෙසේනමුත්, මේ දෙදෙනාගේ ගැටුම මේ වන විට බෙහෙවින් උපහාසයටද ලක්ව ඇති අතර කලා ලෝකයේ ගැටුම් විවිධාකාරයෙන් දක්නට ලැබෙන අතර කලා කටයුත්තකට නොමැති තරඟයක් මෙම සිදුවීම තුළ දක්නට ලැබීම අපහාසයට වඩා කනගාටුදායක බවක් ඇති කරන්නක් බව කිව යුතුමය.

Back to top
Go to bottom

Popular News