ගීත ගායනයේ එක් යුගයක් නියෝජනය කළ පරපුරක ජීවමාන සලකුණු වශයෙන් හඳුන්වා දිය හැකි හඬ නියෝජනයක් සහිත වත්මන් පරපුරේ ගායන ශිල්පීන් තිදෙනෙකු ගැන අවධානය මේ වන විට බෙහෙවින් ලැබී තිබේ.
ජේ.ඒ. මිල්ටන් පෙරේරාගේ මුණුබුරු දිල්මින් පෙරේරා, මර්වින් පෙරේරාගේ මුණුබුරු නදීමාල් පෙරේරා, වික්ටර් රත්නායකගේ මුණුබුරු විනුජ තනුෂ්ක මේ තිදෙනා වේ.
ඔවුන් ගීත එක්ව කරන ගායනා වෙනුවෙන් මේ වන විට නව රසික පිරිසක් නිර්මාණය වී තිබේ.
පුවත්

පිස්සු හැදෙන තුන් කට්ටුවක්
-
Category
පුවත් -
Hits
414 times