lan englan tam

පුවත්

'මැටි කරත්තය' ජුනි 09

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පෙරදිග ශෘංගාරය අපරදිගට ගෙන ගිය අතීතයේ බිහි වූ සර්වකාලීන ප්‍රේම වෘතාන්තය පරාක්‍රම නිරිඇල්ලයන්ගේ 'මැටි කරත්තය' ජුනි 09 වන දින සවස 3.30 - 6.45ට එල්ෆින්ස්ටන් ‍රඟලේදී වේදිකාගත කෙරේ.

ඉන්දීය නාට්‍ය රචනාකරුවෙකු වූ ශුද්‍රකගේ නිර්මාණයක් වූ 'මැටි කරත්තය'හි චාරුදත්ත නම් බමුණෙකු සහ වසන්ත සේනා නම් අභිසාරිකාවක ප්‍රධාන චරිත වේ.
'මෘච්ඡකටිකා' නම් මුල් නාමය වන නාට්‍යයේ සිංහල පරිවර්තනය ඇසුරෙන් මැටි කරත්තය පියදාස නිශ්ශංකයන් නාට්‍යය සිංහලට පරිවර්තනය කරනු ලැබ තිබිණි.

Back to top
Go to bottom

Popular News